අනුගේ අවකාශය.....
ඉමක් කොනක් නැති අවකාශයේ, ස්වකීය අනන්යාතාවය සොයා යන සොදුරු මෙහෙයුම__
Thursday, January 27, 2011
___හැඟීම් පටලැවිලි___
තනිව සිටින කල
දැනෙන දේම වේද තනිකම,
දහසක් (නො)මිනිසුන් මැද,
සිත පාරවන පාලුවට,
තිබේද අරුතක් තනිකම නොවන.....
නොහැඟේ මට තවමත්,
මේ
හැඟීම් පටලැවිලි
......
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment