Thursday, January 27, 2011

සිතැඟි............

 අවසරයි මට යන්නට,
දිනන්නට ලෝකය,
සොයන්නට ජීවිතය,
එහෙමයි කිව්වෙ එදා,
සමුදෙනකොට පාසැලට......
ඒත්, 
මා සෙවු ලෝකය, 
මා දිනු ජීවිතය ලැබෙන තෙක්
බලා හිදිමි මම  තවම
නොලබෙන බව දැන දැනම ......

No comments:

Post a Comment