ඉමක් කොනක් නැති අවකාශයේ, ස්වකීය අනන්යාතාවය සොයා යන සොදුරු මෙහෙයුම__
සරළවම කිව්වොත් පට්ට සිංදුවක්.........මේක මට දන් අවුරුද්දකට කලින් විතර අහම්බෙන් යූ ටියුබ් එකෙන් හම්බුනේ. එදා ඉදන් මන් මේ සිංදුවට ආදරේ කරපු තරම් කියාගන්න බැහැ. ඒකේ තියෙන්නෙ අමුතුම වින්දනයක්.. වචන නිකන් ඊතල වගෙ හදවත පසාරු කරගෙන යන්නෙ හරියට උබ ඩනගනින් මේක තමා ඇත්ත කියන්න වගේ, සමහරවිට ආදරය විදල තියෙන කෙනෙක්ට මේක තව තවත් දැනෙනව වෙන්න පුලුවන් එත් චුට්ටක් හරි සැබෑ රස වින්දනයක් ඕන කෙනකුට තහනමක් නැතුව මේක හරි අපූරුවට විදින්න පුලුවන් කියන එකනනම් සහතික ඇත්ත.
සරළවම කිව්වොත් පට්ට සිංදුවක්.........
ReplyDeleteමේක මට දන් අවුරුද්දකට කලින් විතර අහම්බෙන් යූ ටියුබ් එකෙන් හම්බුනේ. එදා ඉදන් මන් මේ සිංදුවට ආදරේ කරපු තරම් කියාගන්න බැහැ. ඒකේ තියෙන්නෙ අමුතුම වින්දනයක්.. වචන නිකන් ඊතල වගෙ හදවත පසාරු කරගෙන යන්නෙ හරියට උබ ඩනගනින් මේක තමා ඇත්ත කියන්න වගේ, සමහරවිට ආදරය විදල තියෙන කෙනෙක්ට මේක තව තවත් දැනෙනව වෙන්න පුලුවන් එත් චුට්ටක් හරි සැබෑ රස වින්දනයක් ඕන කෙනකුට තහනමක් නැතුව මේක හරි අපූරුවට විදින්න පුලුවන් කියන එකනනම් සහතික ඇත්ත.