Friday, January 28, 2011

ආහ්... හෙට ආයි කැම්පස් යන නිසා, බ්ලොග් එක පැත්තේ ඉතින් එන එක ෂුවර් නැහැ. ඔන්න ඔහේ ආයි ඇවිත් මොනාහරි ලියල යන්න ඕනෙ කියල හිතුවා. මං ගැන  ලිය ලිය හිටපු එකම කන්ටිනිවු කරන්න හිතුවත් දෑන් මොනාද ලියන්නේ කියල හිතාගන්න බැහැ, ඇයි ඉතින් මං ගැන ලියල ඉවර කරන්න පුලුවන්යේ....

ඔන්න තාත්තාත් සයිට් එක්කට කතරගම ගිහින් මේ දැන් ආවේ. ඉතින් කිව්වා ගිහින් නිදා ගත්තොත් හොදයි කියලා හෙට ඉතින් උදෙන් යන්නත් ඕනනේ..... ඕන් මං එහෙනම් ගියා....

No comments:

Post a Comment